Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විනෝදය සහ ආශ්වාදය - fun & entertainment => සිනා සිසී තර වෙන්න | pissu talks [jokes] => Topic started by: @[email protected] on November 25, 2011, 11:22:39 AM

Title: නියම කතුවරුන්ට
Post by: @[email protected] on November 25, 2011, 11:22:39 AM
මෙහි පලවන කථා මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවා වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව  දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.