Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විනෝදය සහ ආශ්වාදය - fun & entertainment => සිනා සිසී තර වෙන්න | pissu talks [jokes] => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on November 28, 2011, 07:43:15 PM

Title: Ganja 900g or 5kg ?
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 28, 2011, 07:43:15 PM
(http://www.sinhalaya.com/userimages/imgs/ganja900g5.jpg)

- by a fwd mail
Title: Re: Ganja 900g or 5kg ?
Post by: -ŴăśĦ- on November 29, 2011, 06:09:50 PM
ඉතුරු ගංජා ටිකට මොකද උනේ.... :011:
කව්ද ගංජා හොරු....... :dft012:
Title: Re: Ganja 900g or 5kg ?
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 29, 2011, 08:25:27 PM
පොලෝසියෙං තමා අහන්ට වෙන්නෙ..?
මොනා උනත් අපරාදේ කියන්ට බෑ, අපේ පොලෝසිය නම් නා ගන්නව සබන් නැතුව ම මේ ටිකේ.. ඉස්සෙල්ල උංට නීතිය කියා දෙන්ට ඕනෙ..

මෙන්න මේකට ම අදාල වෙන තවත් කතාවක්..

http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9820.0.html


ඉතුරු ගංජා ටිකට මොකද උනේ.... :011:
කව්ද ගංජා හොරු....... :dft012:

Title: Re: Ganja 900g or 5kg ?
Post by: araliyamala on November 30, 2011, 11:45:03 PM
වැරදි කාරයෙක් උනත් කෙලින් කතා කරන්න පුළුවන් උන ඒ මනුස්සයා නිසා ඔය පොලිස් හොරකම අහු උනාට.....අහු නොවී මොනතරම් හොරකම් වෙනවා ඇත්ද කියලා හිතා ගන්නන්නම් ආයෙ උදාහරණ අවශ්‍ය නෑ නේද?

muthu