Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => අහිමි වී ඔබ... | i miss you => Topic started by: @[email protected] on December 08, 2011, 09:40:37 AM

Title: කෙලෙසකද?...
Post by: @[email protected] on December 08, 2011, 09:40:37 AM
නෙතු අඹරේ
දිලුණු නුඹ
හැරගියේ
කෙලෙසකද?...
හද පුරා පිදූ පෙම
බිඳ දැම්මෙ
කෙලෙසකද?...
නුඹ සෙනේ
මගෙ කියා
දිවුරුවේ
බොරුවටද?...
නුඹ නොමැති
මගෙ ලෝකෙ
අදුරු වෙයි
හිතලමද?..
Title: Re: කෙලෙසකද?...
Post by: parami22 on January 07, 2012, 05:54:53 PM
maa adare karapu bawa nube sithata amathakada

nube sinahawe dawati dawati kal geuwe man noweda

sansarema pathuwa pema nuba kiya amathakada

mata kalin nikmune aththatama nuba noveda???????????????