Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සුභ පැතුම් - wishes => උපන්දින සුභ පැතුම් | birthday wishes => Topic started by: NIMALI on December 08, 2011, 11:23:03 AM

Title: ************Happy ~~~~B'Day ~~~~Araliya akki***********
Post by: NIMALI on December 08, 2011, 11:23:03 AM
(http://www.sinhalaya.com/userimages/imgs/birthdaysi.gif)

@n\k vQq qEk\ g#h#t m#qQ sQwQn\ qr`@gn
[email protected]\ qQnR nEB qQh` aq bl`@gn
s#[email protected]` @s`yEr# k#l h#m vQtm [email protected]| lM
hqvwQn\ sExpwmQ a`yE @b`\ l#@bn\nt
Title: Re: ************Happy ~~~~B'Day ~~~~Araliya akki***********
Post by: araliyamala on December 08, 2011, 12:18:30 PM
විඳි දුක් ගැහැට මට අද අමතක       වුවා
සොයුරු පෙමක මහිමය  මා අද    දුටුවා
ඒ පෙම සමග සමග නුඹ මට සුබ පැතුවා
තුති ගෙන එන්න මේ ලෙස මම   සිතුවා

බොහොම ස්තුතියි මගෙ නංගියෝ


muthu
Title: Re: ************Happy ~~~~B'Day ~~~~Araliya akki***********
Post by: sutikki on December 08, 2011, 03:18:21 PM
Araliya akkata subama Suba Upandinayak wewa Kiyala math  prarhtana karanawa  :043:
Title: Re: ************Happy ~~~~B'Day ~~~~Araliya akki***********
Post by: Prabhashini Podi on December 08, 2011, 03:29:34 PM
(http://www.sinhalaya.com/userimages/imgs/bd2.gif)           
Title: Re: ************Happy ~~~~B'Day ~~~~Araliya akki***********
Post by: araliyamala on December 08, 2011, 05:30:26 PM
බොහොම ස්තුතියි සූට්ටික්කියෝ ඔයාටයි නංගි ප්‍රභා ඔයාටයි....


muthu
Title: Re: ************Happy ~~~~B'Day ~~~~Araliya akki***********
Post by: @[email protected] on December 09, 2011, 10:42:20 AM
(http://www.sinhalaya.com/userimages/imgs/araliya.jpg)
Title: Re: ************Happy ~~~~B'Day ~~~~Araliya akki***********
Post by: araliyamala on December 09, 2011, 04:16:48 PM
බොහොම ස්තුතියි ආදරණීය මිතුර xyz ඔබට

muthu
Title: Re: ************Happy ~~~~B'Day ~~~~Araliya akki***********
Post by: -ŴăśĦ- on December 10, 2011, 12:11:29 AM
(http://www.sinhalaya.com/userimages/imgs/animatedgi.gif)

පියකරු සිනහවක්
සිත්ගත් කතාවක්
අහිංසක හදවතක් හිමි
මා ආදරණීය සොයුරිය
"අරලියා මල"
පතනෙමි නුඹ හට
පිරිසිදු හදවතින් පැතුමන්
ආවඩා ආයුබෝ ලැබ
ජයගන්න නුඹේ දිවි ගමන
මේ සසර පුරාවට....
Title: Re: ************Happy ~~~~B'Day ~~~~Araliya akki***********
Post by: sithari on December 10, 2011, 09:43:48 AM
Suba Upan Dinayak Wewa nangi.........
Title: Re: ************Happy ~~~~B'Day ~~~~Araliya akki***********
Post by: araliyamala on December 10, 2011, 02:20:17 PM
bohoma sthuthi warsha naga oyata saha sithari obata

muthu
Title: Re: ************Happy ~~~~B'Day ~~~~Araliya akki***********
Post by: veer on December 10, 2011, 07:24:01 PM
(http://www.sinhalaya.com/userimages/imgs/happybirth.gif)

ane sry akke late unata....
onna mage suba pethum...... :54:
Title: Re: ************Happy ~~~~B'Day ~~~~Araliya akki***********
Post by: w乇乃ᄊム丂イ乇尺 on December 11, 2011, 04:33:09 AM
උපන් දිනේ කියාලා
කැවිලි පෙවිලි තනාලා
සූර් වෙන්ට ගසාලා
සාද දමති බෙබා ලා

උපන් දිනේ කියාලා
මෝස්තරේ හිතාලා
හාදු දේවි බදා ලා
අනේ බලං මෙයලා

උපන් දිනේ කියාලා
නෑ වෙනසක් කියාලා
දහම අනුව හිතාලා
හිටින් අක්ක නගා ලා

උපන් දිනේ කියාලා
පඬි ඔවදන් කියාලා
මමත් ඔන්න හිතාලා
සුබ පැතුමක් පතාලා

"සප්ත මහා සාගරේ වතුර බින්දු පමණට ම විසාල වූ මේ සංසාරෙ උතුම් වූ මනුස්ස ප්‍රාණියෙක් වෙන්ට පිං කොරාපු ඔය ඇත්තිගේ ඉතුරු ජීවිත දොහේ දී කිසිම ආකාරෙක රෝග පීඩාවක්වත්, දුක් සංකාවක්වත්, අකුසල් සිතිවිල්ලක නාම මාත්තරයක්වත් නැතුව, ඔය ඇත්තිගෙත්, ඔය ඇත්තිගෙ මෙලොව පරලොව ඥාතීන් හැමෝගෙ ම සන්තොසෙ වෙනුවෙන් වාගේම, මෛත්‍රී බුදුන් දැකීමේ අරමුණ වෙනුවෙන් ම ඔය ඇත්තිගෙ පංච ස්කණ්ධය ද, හිතිවිල්ල ද, අධිෂ්ඨානෙ ද කිරියා ව ද කැප යි.."

- මගේ පැතුම එය යි..

Title: Re: ************Happy ~~~~B'Day ~~~~Araliya akki***********
Post by: araliyamala on December 13, 2011, 05:11:24 PM
බොහොම ස්තුතියි වීර් මල්ලියා ඔයාට සහා......අපූර්ව සුභ පැතුමක් එක් කල ආදරණීය වෙබී ඔබට. 

muthu