Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

තොරතුරු ඉසව්ව - information centre => මෘදුකාංග ගැන .. | useful softwares => Topic started by: LSChanaka on December 15, 2011, 03:44:13 PM

Title: Google විස්මිත දේ...!!!
Post by: LSChanaka on December 15, 2011, 03:44:13 PM


පලමුව Google වෙත යොමු වන්න (www.Google.com (http://www.Google.com))

ඉන් පසුව පහත Number ඉදිරියෙන් යෝදා අති වචන  ඒ අයුරින්ම Google හි යොදන්න (Copy ---> Past) ----> Enter
(මෙහිදි ලැබෙන Site වලින් ඉහලින්ම,තිබෙන පලමු site  එක තොරන්න)මද වෙලාවක් බලා සිටින්න.

1. Google gravity
Google කඩා වැටේනවා සේ පෙනේවි

2. Epic Google
Google  විසාල වේන සේ පෙනේවි

3. Weenie Google
Google කුඩා වෙන සේ පෙනේවි

4. Elgoog
සියලු වචන වෙනස් ව්මයි

5. Do a Barrel Roll
Google වටයක් කැරකි නතර වෙයි

6. Tilt
(මෙහිදි site නො‍තෝරන්න)
Google පැත්තකට ඇල වෙනවා

7.  Google Sphere
Google හැර අනෙත් සියලු වචන වටේට කැරකේනවා


අන්තිමෙදි කියල දෙන්න යන්නෙ Google එක ඔබගේ කර ගන්න විදියක් :022:
8. goglogo

(මෙය ගැන ඉදිරිපත් කරන සියලු අදහස් සතුටින් බාර ගන්නවා) :003: ---->  :045:


============================== ස්තුතියි  ==============================






Title: Re: Google විස්මිත දේ...!!!
Post by: NIMALI on December 15, 2011, 04:11:53 PM
 :54: is issaravelama dapu post eka hodai
mama try karala balannamko
:005:

Thavath vadagath rasavath haravath nirmana ekathukaranna
Magen suba pathum
Title: Re: Google විස්මිත දේ...!!!
Post by: LSChanaka on December 15, 2011, 04:51:44 PM
Thanks :003:
 
Try karala balanna koo :dft010:
Title: Re: Google විස්මිත දේ...!!!
Post by: LSChanaka on December 16, 2011, 12:20:58 PM
මේ කියලා දෙන්න යන්නේ Google  Calculator එකක් බවයි :032:

පලමුව ඔබ Google වෙත යොමු වන්න (www.Google.com (http://www.Google.com))

ඉන් පසු සොයා බලන කවුලුවේ(Search bar) ඔබේ ගණිතමය  ගැටලුව අතුලත් කරන්න

උදා :-  25+25    Enter
         
          50-25     Enter
 
           5*5        Enter

           50/5       Enter

ඔබ ඉදිරිපත් කල ගණිත ගැටලුවට අදාල පිලිතුර Search Bar එකට පහලින්   දිස් වෙනු අත. :003:

<<<<<<<<<<<<<<<<<<<   ඔබට සුභ දවසක්   >>>>>>>>>>>>>>>>>>>>>>>   

Title: Re: Google විස්මිත දේ...!!!
Post by: -ŴăśĦ- on December 24, 2011, 12:07:46 PM
ඉන්න මමත් ට්‍රයි කරනවෝ...  :57:
Title: Re: Google විස්මිත දේ...!!!
Post by: -ŴăśĦ- on December 24, 2011, 12:18:29 PM
මම ට්‍රයි කලා...  :011: මරු මරු...  :54:
නියමයි  LSChanka... :048:
Title: Re: Google විස්මිත දේ...!!!
Post by: LSChanaka on December 24, 2011, 08:49:19 PM
 :dft010:   ඔබට ස්තුතියි - ලිපිය කියවා එය ක්‍රියාවට නන්වා, ඒ පිළිබද අදහස්  ප්‍රකාශ කිරීම ගැන...~  :54: