Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සුභ පැතුම් - wishes => උපන්දින සුභ පැතුම් | birthday wishes => Topic started by: NIMALI on December 28, 2011, 11:23:23 AM

Title: _____Happy Birthday Webby Aiyee_______
Post by: NIMALI on December 28, 2011, 11:23:23 AM
(http://www.sinhalaya.com/userimages/imgs/0093.gif)
Title: Re: _____Happy Birthday Webby Aiyee_______
Post by: veer on December 28, 2011, 12:20:57 PM
(http://www.sinhalaya.com/userimages/imgs/happybmdm.gif)
Title: Re: _____Happy Birthday Webby Malli_______
Post by: araliyamala on December 28, 2011, 05:18:23 PM
(http://www.sinhalaya.com/userimages/imgs/birthday1.jpg)

ආදරණීය වෙබී ඔබට ලැබුවා වූ උපන් දිනය නිදුක් නිරෝගී සුවය සහා සියළු සිතුම් පැතුම් ඉටුවෙන වාසනා වන්ත වසරක ආරම්භයක් වේවායි පතන්නේ
ආදරණිය මුතු අක්කී


muthu
Title: Re: _____Happy Birthday Webby _____
Post by: sithari on December 28, 2011, 11:29:22 PM
Many happy returns of the day malli...
Title: Re: _____Happy Birthday Webby Aiyee_______
Post by: Prabhashini Podi on December 29, 2011, 08:34:32 AM

               (http://www.sinhalaya.com/userimages/imgs/bd2.jpg)   Dear Webby Ayya             :003:

 




               :022: Poddak Parakku Una
Title: Re: _____Happy Birthday Webby Aiyee_______
Post by: sutikki on December 29, 2011, 11:12:16 AM
Hethwath Peralikara Webby ta Subama Suba upandinayak wewaa  :dft010:
Title: Re: _____Happy Birthday Webby Aiyee_______
Post by: weli_polonga on December 29, 2011, 04:04:11 PM
Many Happy Returns of the Day
Title: Re: _____Happy Birthday Webby Aiyee_______
Post by: -ŴăśĦ- on December 29, 2011, 11:36:55 PM
මනමාල සිනහවෙන්
ලෙන්ගතු කථාවෙන්
අභියෝගයට නොබියව
සිහලයාට නිසි තැන දුන්
දඟකාර...
කටකාර...
මනමාල...
පෙරලිකාර...
"ආදරණිය වෙබි"
සිතුම් පැතුමන් ඉටුවී
ආවඩා අයුබෝ ලැබ
තව තවත් ජය ලබන්නට
පිළිගන්න හද පිරි පැතුමන්
-වර්ෂා-ගෙන් තුටි මල් මිටක් ලෙස...
සුභ උපන්දිනයක් වේවා...


(http://www.sinhalaya.com/userimages/imgs/freebirthd.jpg)
Title: Re: _____Happy Birthday Webby Aiyee_______
Post by: w乇乃ᄊム丂イ乇尺 on January 02, 2012, 01:03:53 AM
නිමාලි, වීර්, අරලියා, සිතාරි, ප්‍රභාෂිණී, සූටික්කි, වැලි සහ වර්ෂා සොයුරු සොයුරියනි,

මා උපන් දිනය වෙනුවෙන් ආසිරි පැතූ ඔබ සැමට ස්තුතියි. එමෙන්ම මා යන ගමනේ දී ඔබේ ශක්තියෙන් ලද පන්නරය වෙනුවෙන් පින් දෙමි..
- ආදරණීය වෙබී