Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සුභ පැතුම් - wishes => අනෙකුත් සුභ පැතුම් | other wishes => Topic started by: NIMALI on December 31, 2011, 08:32:32 PM

Title: සියලු ලෝක වාසින්ට සුභ නව වසරක් වේවා
Post by: NIMALI on December 31, 2011, 08:32:32 PM
(http://www.sinhalaya.com/userimages/imgs/newyear201.gif)

සතුට සිනා සැම සිත් තුල ඇතිවේවා
කරනා කියන සැම දේ සපලම වේවා
ගුණ දහමින් හැම සිත් පෝසත් වේවා
ලබනා වසර කිරි පැණියෙන් ඉතිරේවා


ෆැන්ටසියේ යාලුවෝ හැමෝඑමත්, සිංහලයා පවුලේ හැමෝටමත්, ලෝක වාසි සැමටත් 2012 සුභ නව වසරක් වේවා..........................
 
Title: Re: සියලු ලෝක වාසින්ට සුභ නව වසරක් වේවා
Post by: weli_polonga on December 31, 2011, 08:59:17 PM
 :033: :033: :033:

Suba Nawa Wasarak wewaa oba hematama

 :048: :048: :048:

Weli