Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සුභ පැතුම් - wishes => උපන්දින සුභ පැතුම් | birthday wishes => Topic started by: -ŴăśĦ- on January 07, 2012, 12:45:15 PM

Title: ආදරණීය නිම්7 අක්කේ.. ඔබට සුභ උපන්දිනයක් වේවා.
Post by: -ŴăśĦ- on January 07, 2012, 12:45:15 PM
(http://www.sinhalaya.com/userimages/imgs/animatbsb.gif)

(http://www.sinhalaya.com/userimages/imgs/animatedbi.gif)

:043: I Love You...!!! :043:
Title: Re: ආදරණීය නිමාලි අක්කා.. ඔබට සුභ උපන්දිනයක් වŢ
Post by: Prabhashini Podi on January 07, 2012, 02:04:58 PM
       (http://www.sinhalaya.com/userimages/imgs/bdaymikwk.gif)


                                        ආදරණීය නිමාලි අක්‌කාට,
                               සියලු සිතුම් පැතුම් ඉටුවන
                               සුභම සුභ උපන් දිනක්‌ වේවා!        :003:   
Title: Re: ආදරණීය නිම්7 අක්කේ.. ඔබට සුභ උපන්දිනයක් වේව#
Post by: sutikki on January 07, 2012, 04:38:11 PM
Mage adaraneeya Mithuri NIMALI nangita Subama suba upan dinayak wewa !  :043: :043:
Title: Re: ආදරණීය නිම්7 අක්කේ.. ඔබට සුභ උපන්දිනයක් වේව#
Post by: veer on January 07, 2012, 10:17:15 PM
 :54:happy birth day nimali akke.......magen suba pethum.... :043:
Title: Re: ආදරණීය නිම්7 නංගී.. ඔබට සුභ උපන්දිනයක් වේවා.
Post by: araliyamala on January 08, 2012, 11:08:13 AM
වසරක් ගෙවී නව වසරක්       එලඹෙනවා
මට දුක මගේ නංගිය වයසට          යනවා
කරන කියන හැමදේ නිති සරු     වෙනවා
නංගියෙ නුඹට සුභ දිනයක් හිමි   වෙනවා

ඔයාට සියළු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත උපන් දිනයක් වේවා!!!!
පැතුම් ඔයාගෙ අක්කි...මුතූගෙන්


muthu
Title: Re: ආදරණීය නිම්7 අක්කේ.. ඔබට සුභ උපන්දිනයක් වේව#
Post by: NIMALI on January 09, 2012, 02:11:39 PM
මගෙ ආදර වර්ෂ නගේ
ප්‍රභාෂි  මගෙ පොඩි නංගී
සූටික්කී කලු මැණිකේ
වීර් අපේ ලොකු මල්ලී
අරලිය මගෙ ලොකු අක්කී
හැමෝටම ගොඩාක් ස්තූති මට සුභ පැතුවට