Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => අහිමි වී ඔබ... | i miss you => Topic started by: parami22 on January 09, 2012, 08:51:55 AM

Title: mama obe nowei
Post by: parami22 on January 09, 2012, 08:51:55 AM
siyalla nimaa vee mama samuganna lagai..

enamuth oba thawamath  mama obe kiya sithai..

paaarawannata sithak naha enamuth man dan obe nowei..

awasrai  yannata tharahak naha oba pama wadiy……


Title: Re: mama obe nowei
Post by: Nandana on January 12, 2012, 01:20:01 PM
මගේ නොවෙයි නුඹ කියනා කරුණු අසා...
ඉවසන්නේ කෙලෙසද මා නෙතු පිසදා... :dft004:
හැර යන්නට තනනා මා ළද සොබනා....
යන විටදිත් පවසයි ආදරෙයි කියා....
   :044:
Title: Re: mama obe nowei
Post by: @[email protected] on January 13, 2012, 04:29:19 PM
දුර ඈතක පිපුනු මලේ
මල් සුවදත් හදට දැනේ
සොදුරු දසුන මවිත කෙරේ
මග ආදර පුංචි මලේ

දුර ඈතයි නෙලනු කෙසේ
ඒ මුත් ආදරෙයි මලේ
කටු අකුලක පිපුනු මලේ
සැමදා ආදරේ මගේ

සුලගට ලෙල ඩෙනව මලේ
මලට බබරු වහඉ මලේ
ආසයි සිප ගන්න මලේ
ඩුර ඈතයි මගේ මලේ