Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => කවි ගැන කතා | poem critics => Topic started by: kamal on January 19, 2012, 08:22:36 PM

Title: දාහසක් පතුම්
Post by: kamal on January 19, 2012, 08:22:36 PM
දාහසක් පතුම් කැට් කරගෙන ආවෙමි ඔබ දැකුමට :003:
නොසිතු දෙයක් සිදු විය :016:
ඔබ අද නැත :022:
මගේ සිත හඩයි  :dft004:
එක වරක් ඔබට සිතු නොත් මා ගැන :dft010:
පවසන්න මා හට බලා සිටිමි මා
Title: Re: දාහසක් පතුම්
Post by: Nandana on January 20, 2012, 10:12:25 AM
දහසක් පැතුම් පැතුවත් ඇති ඵලක් නැත...
නොසිතු දෙයම සිදු වේ නම් වැඩක් නැත...
හැඩුවත් දුකෙන් ඇය හට එය දැනෙන් නැත...
සුපිපුණු කමල මෙන් හිනැහෙන් කමල් පුත.... :dft012:
Title: Re: දාහසක් පතුම්
Post by: NIMALI on January 20, 2012, 01:48:18 PM
 :012:
Title: Re: දාහසක් පතුම්
Post by: -ŴăśĦ- on January 23, 2012, 10:54:41 PM
පැතූ පැතුම් දහසම ඉටුවෙනවා මා සබඳේ...
නොසිතන විටක මා ආවා දුටුවද කියන් අනේ...
නාඬන් ඉතින් දැනෙනවා මට නුඹෙ ආලේ...
නොතේරේද මාගේ ගොලුබස තාමත් නුඹට අනේ...
Title: Re: දාහසක් පතුම්
Post by: kamal on January 24, 2012, 09:37:32 AM
පැතු පැතුම් ඉටු වෙනවානම් කොපමන හොදද?
නොසිතන විටක නුබ ආ බව හැගුනි  මට
ගොලු බසින් උවත් පෙම් කල හැකිය ලදේ
නෝතේරුනා නොව මට නුබ ආලේ
Title: Re: දාහසක් පතුම්
Post by: @@[email protected]@ on February 03, 2012, 09:29:14 PM
පැතු පැතුම් ලගදිම නුබෙ ඉටු වෙනවා
නොසිතන වෙලාවක නුබ ලග මා නවතිනවා
ගොලු බසින් නොවෙ හැබැහින් පවසනවා
පිලි ගන්නවද පවසන් නුබ මගේ ආලේ.........
:dft010:
Title: Re: දාහසක් පතුම්
Post by: nadeejad on February 14, 2012, 10:54:39 PM
පැතුමක් වෙලා මං පෙරමග රැඳුනාම.............
සුසුමක් හෙලා හැරගිය මුත් රහසේම..........
යන එන ගමන සුපුරුදු තැන් දුටුවාම........
සුවඳක් සදිසි නුඹ සිහිවෙයි හමදාම..........