Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විනෝදය සහ ආශ්වාදය - fun & entertainment => සිනා සිසී තර වෙන්න | pissu talks [jokes] => Topic started by: Muwanwella on January 26, 2012, 09:38:11 PM

Title: Bill Gates
Post by: Muwanwella on January 26, 2012, 09:38:11 PM
එක්කෙනෙක් අහනවලු බිල් ගේට්ස්  කොහොමද එයාගේ ගෙදර ඇතුලට යන්නේ කියල. එතකොට අනිකා කියනවලු "වින්ඩෝස්' වලින් කියල.
Title: Re: Bill Gates
Post by: w乇乃ᄊム丂イ乇尺 on January 27, 2012, 03:39:35 AM
මහින්ද මහත්තයට "රටේ මිනිස්සු පාරෙ,වැඩපොලේ,කුස්සියේ බත් කටක් කන්න විඳින දුක් ගැන ඔච්චර දැනීමක්" කොහෙන්ද? මහින්ද චින්තනයෙන් නෙව..?

එක්කෙනෙක් අහනවලු බිල් ගේට්ස්  කොහොමද එයාගේ ගෙදර ඇතුලට යන්නේ කියල. එතකොට අනිකා කියනවලු "වින්ඩෝස්' වලින් කියල.