Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => අහිමි වී ඔබ... | i miss you => Topic started by: kamal(tricar) on January 28, 2012, 12:04:09 PM

Title: මග බලා ඉදිමි මා
Post by: kamal(tricar) on January 28, 2012, 12:04:09 PM
පිනි බින්දු අගින් සිප ගන්නා
සිසිල් පවන් රැළි
පරක් තෙරක් නැති මේ ලොකයේ
වියැලුනු හදට ගෙනයි
මද සුවයක්
සැමදා සිහි වෙන ඔබ
කවදාද මට එවන් සුවයක් දෙන් නේ

මග බලා ඉදිමි මා
Title: Re: මග බලා ඉදිමි මා
Post by: @@[email protected]@ on February 03, 2012, 06:48:19 PM
හදිස්සියේ හමනා
සැඞ සුළගක......
දවටා පිණි පොද
හඞනා යාමෙන නෙත් රවටා
අරගෙන ගොස් දුර ඇතක
උන්නෙ මම බලාන
නුබ ඵනකමි
තවමත් ඵක හිනෙක..........
:016:
Title: Re: මග බලා ඉදිමි මා
Post by: -ŴăśĦ- on February 03, 2012, 08:36:04 PM
(http://www.sinhalaya.com/userimages/imgs/aloneboy.jpg)
Title: Re: මග බලා ඉදිමි මා
Post by: @@[email protected]@ on February 05, 2012, 08:39:54 PM
මග බලා ඉදිමි මා
අදටත් මම එදා අපි හිටපු තැන
එදාට වඞා අද මෙතන ලස්සන වෙලා
එදා එක හිතක් මගේ තනියට මෙතන හිටියා
එත් අද ඒ තරැව අහස් ගැබක මාව තනි කර ගිහින්
තනි වු ලෝකයක.....
තනි වු මාවතක..........
තනි වු යුවළක් ලෙසින්
අප සිටියා මතකද ඔයාට
මට අමතක නැ........
එත් අද ඒ මාවතේ තනියම පියමනිමින්
දුරක් ආවෙමි.........
කොතරමි පිය මැන්නත්
තනි තරැව දුර බව වටහා ගතිමි
අදත් එදා මෙන්ම මග බලා ඉමි
තනි වු සිතට.........
තනිකම මකන්න
සුළං පොදක් හෝ පැමිණෙන තුරැ......


මග බලා ඉදිමි මා
Title: Re: මග බලා ඉදිමි මා
Post by: kamal(tricar) on February 06, 2012, 11:37:09 AM
මද සුළගේ කැටි කොට එව්
පවන් රොදක් විලසින්
සිසිල් පවන් රැළි අතරින්
දැනුනා ඔබ එව් සිසිලස
ඔබේ හදවත කැටිකොට
එව් උණුසුමෙ සුවය දැණුනා
මේ කුරිරු ලොකයේ
නුඹත් එක්ක එකට දිවි ගෙවන්න හැකි නම්
එ දවස එන්තුරු
 මම මග බල ඉදින් නම්
Title: Re: මග බලා ඉදිමි මා
Post by: kamal(tricar) on February 06, 2012, 12:05:31 PM
ඔබ හරි මමත් එදා හිටපු තැනමයි
ඔබ මට අහිමියැයි මම තවම නොදනිමි
අප ආ ගිය තැන් වල
ඔබේ රුව මට මැවි පෙනේයි
මා යන විට
මා ලග ඉන්න බව දැනේයි
යලිත් එන්න
මම මග බලා සිටිමි
Title: Re: මග බලා ඉදිමි මා
Post by: @@[email protected]@ on February 06, 2012, 06:21:37 PM
ඔබත් නිවැරදි අපට කිසිම දිනක
නැවතත් ලං විය නොහැක
ඒ බව මට වඞා හොදින්......
ඔබ දැන දැනත් මෙලෙසින්
විදින්නට ඇති ජිවිතය
විදවන්නට සැරසුනේ මන්ද......?
කිසිම දිනක මිරිගුවක් අතපත ගෑම
නිස්ඵල වෑයමක් නොවෙද.....?
සියල්ල විමසු විට.........
ඔබත් දුරින් මමත් දුරින්
අපට  අප ගොඞාක් දුරින්......
නමුත් තවමත්
මග බලා ඉමි........


මග බලා ඉමි
Title: Re: මග බලා ඉදිමි මා
Post by: kamal(tricar) on February 06, 2012, 10:39:22 PM
කෙතරම් එය ඇත්ත උවත්........
මටම නොදැනේයි.............
මගේ සිත ඇයි එය පිළිනොගන් නේ...........
විදවනවා හැර මම වෙන මොනවා කරම්ද?
ඔබ මට මිරිගුවක් වෙන්නට තරම්.........
මම ආවාසනාවන්තද?
ලෝකයා ඉදිරියේ අපි දුර උවත්..........
සිතින් අපි තවම ලගය.........
ඉතින් මම මග බලා ඉදිමි.........
ඔබ එන තුරා.............
මේ භවයේදි හෝ මතු භවයේදි.........
Title: Re: මග බලා ඉදිමි මා
Post by: @@[email protected]@ on February 12, 2012, 06:29:05 PM
කොතරමි තේරුමි කලද
නුබහට මෙය........
එය තේරුමි නොගන්නෙ මන්ද නුබ
දනිමි නුබත් මමත් මෙය
මෙ භවයේ අපට එක් වීමට නොහැකිය
නමුත්..........
මම ගොඞාක්  විස්වාස කරන
එකම එක දෙයක් ඇත
එය..........
මතු භවයේ නුබ මගේ පමණක්ම බව
මග බලා ඉමි..........



මග බලා ඉමි........
Title: Re: මග බලා ඉදිමි මා
Post by: kamal(tricar) on February 12, 2012, 09:18:31 PM
මගේ සිත පිළිගන්නේ නෑ ..........
ඔබ මගේ නොවෙයි කියා..........
ඉතින් මම කෙලේසද ........
පිළි ගන්නේ .............
ඔබේ විස්වාසය........
මගේත් විස්වාස්ය එයයි........
මේ කෘර ලෝකයා අපිට.........
එක් වෙන්නට නොදුන්නාට.........
මතු භවයේදි......
ඔබ මගේම වේවා.......
 ඔබ මගේ.............

මග බලා ඉදිමි මා............................................මග බලා ඉදිමි මා.........................