Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on January 31, 2012, 05:22:22 PM

Title: මේ ඔබේම සිතයි
Post by: kamal(tricar) on January 31, 2012, 05:22:22 PM
ඔබ සිතන විට මමද සිතමි
ඔබ හඩනා විට මමද හඩමි
ඔබ හිනැහෙන විට මමද හිනැහෙමි
ඔබ බිය වෙන විට මමද බිය වෙමි


"මේ ඔබේම සිතයි"
Title: Re: මේ ඔබේම සිතයි
Post by: araliyamala on January 31, 2012, 08:12:16 PM
මා සිතන විට සිතන
මා හඬන විට හඬන
මා සමග එක්ව සිනා සෙන
මා හදෙහි සදා රැඳුනෙ ඔබ

මා සිතින් සිතන ඔබ
මා නෙතින් දකින ඔබ
මා හදට පෙම් කල ඔබ
මා දිවිය එළිය කලේ ඔබ


muthu

Title: Re: මේ ඔබේම සිතයි
Post by: kamal(tricar) on February 01, 2012, 10:18:45 PM
සිතේ හැගුමන් සිතට දැනෙන් නේ
ගතේ හැගුමන් ගතට දැනෙන් නේ
මගේ හැගුමන් ඔබට දැනෙන් නේ
ඔබේ හැගුමන් ලොවට කියන් නේ
මෙතැන හොදයැයි මට සිතෙන් නේ