Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: sajith152 on February 03, 2012, 12:11:45 PM

Title: Ahimi Pema.... :(
Post by: sajith152 on February 03, 2012, 12:11:45 PM
Asuru sanin dutu 
obage ruwa...
hada banda nopathu
 lesa...
himi nowa, ahimi bawa
dana dana..
pem keruwa dahasak
pathum mada...
:044:
Title: Re: Ahimi Pema.... :(
Post by: @@[email protected]@ on February 04, 2012, 12:37:23 PM
අසුරැ සැණින් දුටුවත්
ඔබ මා........
හද බැදුනත් නොහිතන කල
අහිම් බව දැන දැනත්...
පෙමි කලා නුබ මගේ හදට
ඉතින් මා කෙසේ නුබව හැර 
යමිද පෙමිවත...... :043:
Title: Re: Ahimi Pema.... :(
Post by: sajith152 on February 04, 2012, 12:58:36 PM
පෙම් කෙරුවත් දහසක් පතුම් මෑද...
සිහිවේ අහිමි බව හෑමවිට...
හද බෑදුනු නිසා මා ඔබ හට...
හිදින්නෙමි සෑමදා මා ඔබ ලග...
Title: Re: Ahimi Pema.... :(
Post by: @@[email protected]@ on February 04, 2012, 01:10:27 PM
ජිව්තේ හැමදාම
හිදිනමි මා සමග......
කිසි දිනක හැර නොයමි
සිටිමි මා නුබ සමග
අවසරද පෙමිවත.............
සෙනෙහසින් ලං වෙන්න
:043: :043:
Title: Re: Ahimi Pema.... :(
Post by: sajith152 on February 04, 2012, 03:58:30 PM
සෙනෙහසින් ලන් වෙන්න ..
සෑමදා මා හා.....
අවසරඉ සියුමෑලියෙ..
ජිවිතේ සෑමදා....
හිදිනම් හිතවතියේ....
ජිවිතේ මා හා....
රකිමි මම පන සේ....
සියුමෑලියෙ සෑමදා....
Title: Re: Ahimi Pema.... :(
Post by: @@[email protected]@ on February 04, 2012, 04:16:33 PM
සෙනෙහසින් ලං වෙලා
හැමදාම ලග සිටිමි
එන්න මට ආදරය කරන්න
මගේ ජිවිතය ඔබට පිදුවා
මම ඔබෙ සිනහව මත වැඞෙමි
ඔබෙ අත්ල මත මියයමි
එන්න මට ආදරෙ කරන්න :043:
එන්න මට නැවතත් ආදරය කරන්න:043: :043: :043: