Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Nandana on February 03, 2012, 12:35:03 PM

Title: දශම තිත
Post by: Nandana on February 03, 2012, 12:35:03 PM
දශම තිත....
හරියට නුඹ වගෙයි....
ඉතා විශාල අගයක්ව පැවති (10000000000000000)
මගේ ජීවිතයේ....
ඉදිරියට පැමිණ (.10000000000000)
මගේ කිසිම වටිනාකමක් නැති කළ
නුඹ.....
ඇත්තටම දශම තිත වගෙයි.......
:044:
Title: Re: දශම තිත
Post by: NIMALI on February 03, 2012, 12:43:46 PM
 :58:
Title: Re: දශම තිත
Post by: Nandana on February 03, 2012, 01:57:27 PM
මොකද තේරුනේ නැද්ද අක්කියෝ.......? :58: