Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: sajith152 on February 03, 2012, 12:36:43 PM

Title: ප්‍රේමය....
Post by: sajith152 on February 03, 2012, 12:36:43 PM
සුරතින් අල්ලා ඔබගෙ....
ඈවිද ගිය සෑටි මතකෙට නෑගෙ...
නමුදු අහිමි බව දෑනෙන සදෙ...
වාවන්නෙ කෙලෙසකද මෙ දුක නිබදෙ...
Title: Re: ප්‍රේමය....
Post by: NIMALI on February 03, 2012, 12:46:31 PM
නිම්නයට ඹබව සාධරයෙන් පිළිගන්නව

දිගටම අපිත් එක්ක රැදිල ඉන්න සුභ පතනව ඹයාට :003:
Title: Re: ප්‍රේමය....
Post by: @@[email protected]@ on February 04, 2012, 01:45:10 PM
සුරතින් අල්ලන් ගිය මංමාවත් අපි
නැගේ මතකයට මගේ......
අහිමි උනත් නුබ මෙ භවයේ
පතම් මගේ වෙන්නට  හැම සසරේ......... :021: :043:
Title: Re: ප්‍රේමය....
Post by: Death_Race on February 04, 2012, 02:16:58 PM
Mmmmmmmmmmmm :003: