Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: @[email protected] on February 03, 2012, 01:46:34 PM

Title: වියකී වැටුනා ආශා වියැකී
Post by: @[email protected] on February 03, 2012, 01:46:34 PM
(http://www.sinhalaya.com/userimages/imgs/images.jpg)
නාදලු පරදන
රතුවූ දෙතොලයි
ගැස්සෙන තාලෙට
නැටවෙන නිතබයි
සැලි සැලි  නැලවෙන
ලැම මට සිහිවෙයි
මා මන මත්වී
හැගුමන් පිබිදෙයි

මනසින් මවනා
හැගුමන් පිබිදී
ලාලිත රුපේ
මැවුනා අහසේ
නොදැනිම දෑතට
හිරවී සෙලවී
ආශා ගැලුවා
ගඟසේ තුටුවී

දෙනුවන් පියවී
කෙඳිරිලි මතුවී
හැගුමන් මිදුනා
සලිතව සෙලවී
පිසදා ගැලුඒ
කදුලක් තෙරපී
වියකී වැටුනා
ආශා වියැකී