Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: @[email protected] on February 03, 2012, 08:38:47 PM

Title: කියනු කොයිබද මගේ රන්කඳ
Post by: @[email protected] on February 03, 2012, 08:38:47 PM
(http://www.sinhalaya.com/userimages/imgs/untitlsns.png)
Title: Re: කියනු කොයිබද මගේ රන්කඳ
Post by: araliyamala on February 04, 2012, 12:16:51 PM
ඔබේ දෑතෙහි වෙලී පෙර දින
සයුරු තෙරෙහිදී විඳී පෙම් සුව
සිසිල් සුලං හා මුසුව දැනුන හැටි
මතකයෙ ඇත මගෙ අදද එදා මෙන්.....

අනන්තය තරමට ඔබට පෙම් කර
ඔබේ සෙනෙහසේ කවිය වෙල උන්
ඔබේ හඳ රැඳි සුසුම වෙලා මම
ඔබේ නෙතු රැඳි කඳුල පිසිමි මම........

අහිමි යැයි ඔබසිතනමුත් අද
ඔබේ සෙනෙහස මියෙන්නේ නැත
ඔබේ හද රැඳි හුස්ම වෙලා අද
ඔබේ හද තුල ඔබේ රන්කඳ...........


muthu
Title: Re: කියනු කොයිබද මගේ රන්කඳ
Post by: Muwanwella on February 04, 2012, 04:31:27 PM
Muthu, would you like to change the last few words as follows?
Obe hada randi husma wee ada
obe hada thula obe rankanda
Title: Re: කියනු කොයිබද මගේ රන්කඳ
Post by: Muwanwella on February 04, 2012, 06:57:00 PM
(http://www.sinhalaya.com/userimages/imgs/untitlsns.png)

Superb! Very nice!
Title: Re: කියනු කොයිබද මගේ රන්කඳ
Post by: araliyamala on February 04, 2012, 08:22:17 PM
Muthu, would you like to change the last few words as follows?
Obe hada randi husma wee ada
obe hada thula obe rankanda

Thanx dear,dose'nt matter i would like do it.

muthu