Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: sajith152 on February 04, 2012, 05:03:29 PM

Title: තහනම් පෙම......
Post by: sajith152 on February 04, 2012, 05:03:29 PM
මිතුරන් සෙ සිටියත්..
සිතින් පෙම් කෙරුවත්....
නොදනි නුබ තවමත්...
අදරෙ මම මෙතුවක්...

සිහිනෙකින් මතුදා....
පෑතුවෙ මම ඔබ හා...
ජිවිතයෙ සමදා...
ලගින් සිටිනට නුබ හා...

ඔබගෙ ඔය කුරිරුකම්...
දරන්නට බෑ දන්...
සසරෙ මතු බවයෙක..
පතන්නෙමි ඔබව මන්...
  :044: :044:  :dft004: