Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on February 04, 2012, 06:41:52 PM

Title: සදා නොමැකයි
Post by: kamal(tricar) on February 04, 2012, 06:41:52 PM
මිනි මිනි පොදේ හාම යන ඔබේ සුවදට
මම සැමදා අදරේයි
දසදහස් ගව් දුර සොයා එන්නට
 හැකිය මට ඔබව
මැකි ගියත් දියේ ඇදි රුව
සදා නොමැකයි සිතේ ඇදි  රුව
ගලප ගන්නට මෙසේ කවි පද
හැකි උනේ මට ඔබ නිසයි අද
මෙ භවයේ දි එකට හිද
මතු භවයේදිත් එකට ඉන්නට
වරම් පත්නෙමි
ඔබ මගේම වන්නට