Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: @[email protected] on February 04, 2012, 11:26:41 PM

Title: no title
Post by: @[email protected] on February 04, 2012, 11:26:41 PM

දේසපාලනෙ මා නැත මෙහි කිරන්නේ
ඇත්හ එලිපිටයි කවිපද බඳින්නේ
හතරපදේ ගැට ගහලා කියන්නේ
වස්පිට වස්වැදී පවුකම් මැකෙන්නේ :019:

අධිකරනේ නොමැත රටේ අවනීතිය ටියෙන්නේ
දුප්පත් එකා කුදාලාගෙන කූඩුවකට දමන්නේ
බලේතියෙන එකා වැරදි නොමැත කරන්නේ
මෙව නිසා රටටම වස් වැදිලා තියෙන්නේ  :035:

සුදුවෑනුත් කියා දෙයක් තියෙන්නේ
විපක්ශ්යක් නොමැත රටේ දකින්නේ
දේශ ද්‍රොහි කම මෙහෙමයි දකින්නේ
හැදි ගෑවිලා යන්නයි කවි කියන්නේ  :dft007:
 :dft012:
කොයි පක්ශෙත් කුනු හැමතැන තියෙන්නේ
මම මැද මත හරි පාරයි සොයන්නේ
කවුරු කලත් වරද එකයි එම මතයයි දරන්නේ
දේශපාලනෙන් නොබලා නුඹ කවිකම් කරන්නේ