Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: sajith152 on February 05, 2012, 01:12:52 PM

Title: Love u foreva.....
Post by: sajith152 on February 05, 2012, 01:12:52 PM
ලයට තුරුලු කරන් පෙර දින....
කියු ආදර වදනින්...
මහද සො සුසුම් ගන්ගාවෙන් නෑගෙන...
දුක් බර හඩ...
ඔබගෙ ඔය මියුරු වදනින්...
මුසපත් ඌවා මතකඉ මට.... :043:

නමුදු...

පෙරදින ඔබෙන් ලද සෙනෙහස....
ගගුලක නගුනු රෑලි මෙන්...
සෙමෙන් නොපෙනි ගිය සෑටි....
අදහනු කෙලෙසකද නොසිතෙ මට... :044:

සොදුරු එ සිතුවම්....
යලිදු කෙදිනක හො....
ලෑබෙනම් මෙ දිවිය පුරා....
එතුවක් නුබ පෑමිනෙන දෙස..
බලා සිටිමි සොදුරිය තවමත් මම.... :043:.