Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: @@[email protected]@ on February 05, 2012, 06:58:05 PM

Title: අහිමි නුබ
Post by: @@[email protected]@ on February 05, 2012, 06:58:05 PM
ජිවිතයේ අදුර මැද
තනිවි සිටි මා ලගට
අහමිබෙන් වුවද නුබ පැමිනි දින
මා කිසි දිනක නොසිතුවෙමි..........
මාගේ ජිවිතේ ආලෝකය නුබ පමණක්ම බව
අසරණ වුණ මගේ හිතට.........
දරා ගන්න බැරි තරමි ආදරයක් මට දෙද්දි
කෙලෙසක නුබ හැර යමිද.........?
දනිමි නුබ අහිමි බව
අන්සතු වුවද මා....
සිතින් සැමදා නුබ ලගයි
දහස් ආදර වදන් මුවින් නොකිවාට
ආදරේ නමි හිතේ මහා ගොඞයි
හැමදාම හඞපු ඇස් වලට
හිනා වෙන්න කියලා දුන්නේ ඔයා නේද........?
අහිංසක හිත රිදෙවිවොත් නමි
පවි පිරෙයි සත්තකින්ම
මා නමට වස්තුවෙ..........!