Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => ආදරෙන් මං... | i am in love => Topic started by: kamal(tricar) on February 06, 2012, 02:11:28 PM

Title: ආවාට තුබුණත්
Post by: kamal(tricar) on February 06, 2012, 02:11:28 PM
රෑට පායන සද කෙතරම් සුන්දරද
ආවාට තුබුණත්
සද කෙතරම් ප්‍රියජනකද
සදෙන් වැටෙන එලිය
නිල් තණ මත රටා මවයි

මොනතරම් සුන්දරද
ඔබ මගේ සද
කෙතරම් ආවාට තිබුනත්
මම ඔයාට ආදරේයි
ඔබෙන් වැටෙන එළියට
මගේ සිතේ රටා ඇදේ

මොනතරම් සුන්දරද
සැමදා ඔබ නොදුටුවත්
ඔබ එන තුරු මම බලා සිටිමි
ඔබ මුදුවෙලා
මට ආදරය කරන තුරු
මම බලා සිටිමි

මොනතරම් සුන්දරද
Title: Re: ආවාට තුබුණත්
Post by: parami22 on February 06, 2012, 02:30:38 PM
 :dft009:
Title: Re: ආවාට තුබුණත්
Post by: veer on February 10, 2012, 10:26:49 PM
 :54:niyamai....tricar