Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on February 07, 2012, 10:03:06 PM

Title: පාසල් කාළය
Post by: kamal(tricar) on February 07, 2012, 10:03:06 PM
සුදු ඇදුමක් ඇද දිගු වරලස ගොතාලා
නිල් නෙතු දෙකට උපැස් යුවලක් දමාලා
අහි0සකව පාසල් යන හැටි  බලාලා
දුන්නා පෙම් හසුනක් පද ගොතාලා

මුවගින් ඈ මට ඉගියක් කලා වේ
සිතමින් ඈ ගැන කාළය ගත උනාවේ
දුන් හසුනට ඈ පිළිතුරු නොදුන්නාවේ
මා දුකසේ කාළය ගත කලාවේ

කාලය ගතවි ගියවේ
පාසල් කාළය අවසන් උනාවේ
ඇගේ සෙනෙහස මට නොලැබුනාවේ
ඈ හට මා අමතක උනාවේ