Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on February 10, 2012, 10:09:40 AM

Title: ඔබ එන බව මම දනිමි
Post by: kamal(tricar) on February 10, 2012, 10:09:40 AM
මීදුම අතරින් කඩා හැලෙන...........
හිරුගේ ආලෝකය අතරින්.............
මට ඔබගේ රුව පෙනුනි............
ඒ මීදුම අතරින් පියාබන සමනළිය.............
ඔබයැයි මට සිතුනි..........
ඔබ අද හරිම ලස්සනයි.............
හිරු එලියට ඔබේ පියාපත් වල...........
ලස්සන රටා මැවිලා............
තව ටික මොහොතයි මට ඔබව............
දකින්න ලැබෙන්නේ.......
ඒත් හෙට මේ ලෙස..........
ඔබ එන බව මම දනිමි..........
මගේ ආදරය ඔබටමයි.....