Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => ජීවිතය වෙනුවෙන්... | inspiring life => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on February 12, 2012, 03:26:42 AM

Title: මං මැරිලා.. | i'm dead
Post by: w乇乃ᄊム丂イ乇尺 on February 12, 2012, 03:26:42 AM

(http://www.sinhalaya.com/userimages/imgs/12022012im.jpg)

- ආදරණීය "මම"
Title: Re: මං මැරිලා.. | i'm dead
Post by: araliyamala on February 12, 2012, 11:05:34 AM
අම්මෝ වෙබී ඒක කියෙව්වාම නම් මරණය කියල එකක් නැත්නම් හොඳයි කියලා හිතුනා.....මොකද ඇත්තටම මැරුණාම මෙහෙම නේද කියලා දැනෙන්න ඔයා ඒක ලියලානේ.....වෙනස්ම ආරෙක හැඟීමක් හරිම ලස්සනයි වෙබී....ඇත්තමයි. :54: :54: :54: :045: :045: :045:

muthu
Title: Re: මං මැරිලා.. | i'm dead
Post by: parami22 on February 12, 2012, 03:04:08 PM
තිබුනත් මල් වඩම් සිනිදු සලු මගේ මිනියට
අමතක නොවේ  ඔබ දුන්නු වද ටික මට
හැඩුවත් පලක් නැහැ සත්තයි මරනය සැපකි මෙමට
මතු බවයදිකවත්  එපා යලි ඔබ මගේ ලොකයට