Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => මං ආදරෙයි | i love you => Topic started by: parami22 on February 12, 2012, 11:56:24 AM

Title: මගේ පන
Post by: parami22 on February 12, 2012, 11:56:24 AM
හුස්ම වැටෙන හඩ රාවෙන් ඔබේ සුසුම හැදින්නෙමි

සීතලේ පොපියන  හිරි ගඩු අතරෙන් ඔබගේ උනුසුම සොයන්නෙමි

සද තරු පිපෙන රැය පුරාම ඔය තුරුලේ සැගවෙන්නෙමි

දැන්නම් මේ දිවි ගමනෙන් සමු ගන්නට සිත් නොම දෙයි..