Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => ආදරෙන් මං... | i am in love => Topic started by: kamal(tricar) on February 12, 2012, 04:36:18 PM

Title: නිල් නෙත්
Post by: kamal(tricar) on February 12, 2012, 04:36:18 PM
නිල් නෙත් යුගලට බැදි සෙනෙහස
මට රන් මිනි පහනක් සේය
උපැස් යුවලට ඔබ හැඩ කාරයි
මගේ මනසේ බැදි රුව ඒ ඔබමය
මෙතුවක් කල් මා සිත රැදි ඔබ
මගේ හද ලෙනෙහි සදා සගවා ගමි