Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => ආදරෙන් මං... | i am in love => Topic started by: @@[email protected]@ on February 12, 2012, 05:30:53 PM

Title: මං ආදරෙයි
Post by: @@[email protected]@ on February 12, 2012, 05:30:53 PM
සත්තයි ඔයා මගේ
මම ඔයාගේ...........
ඔයා නිසා මම අද ජීවත් වෙනවා
මම නිසා ඔයා අද ජීවත් වෙනවා
ඔයා හිනා වෙනවා
මමත් හිනා වෙනවා
පුදුමයි..........
අපි එකිනෙකින් බැදිලා
ඒත් ඔයා දන්නෙ නැතුව ඇති
අද තනියෙන් මම අඞනවා
ඒ කදුළු දුකකට වැටෙන කදුළු නෙවෙ
ඒත් සතුටකට වැටෙන කදුළුත් නෙවෙයි
බලාගෙන යද්දි.........
මටත් වඞා මගේ ඇස් හිතුවක්කාර වෙලා
ඔයා වෙලාවකට මා දිහාම බලන් ඉන්නවා
මට ඒ වෙලාවට පුදුම හිතෙනවා.........
ඒත් මට ඔයාගෙ  දිහා බලන්න බෑ
ඒ තරමට ඔයාගේ ඇස්
ආදරෙන් මත් වෙලා........
ඒ වෙලාවට මට තේරැමි ගන්න පුළුවන්
මගෙ කදුළු වලට හේතුව
ඒ වෙන දෙයක් නෙවෙයි
ඔයාව මට නැති වෙයි කියන බයට විතරමයි
සත්තයි........... :043: :043: :043: