Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විනෝදය සහ ආශ්වාදය - fun & entertainment => සිනා සිසී තර වෙන්න | pissu talks [jokes] => Topic started by: Nandana on February 13, 2012, 12:22:15 PM

Title: J.R. සහ රැජිණ : J.R. & Queen
Post by: Nandana on February 13, 2012, 12:22:15 PM
අද ඔයාලට මන් හොද FUN කතාවක් කියන්නම්…….

ඔයාල සමහරවිට දන්නව ඇති.. පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ විජේවර්ධන කියලා නේවාසික ශාලවක් තියෙනවා… දැන් ඒකෙ ඉන්නෙ ගෑණු ළමයි…But කලින් මේකෙ ඉදලා තියෙන්නේ පිරිමි ළමයි.. මේකෙන් පිරිමි ළමයි.. ඉවත් කරන්න හේතු වුනු සිදුවීම තමයි මන් අද විස්තර කරන්න හදන්නෙ…

ඔයාලා සමහරවිට දන්නවත් ඇති… මේ කියන Hall 1 තියෙන්නෙ පේරාදෙණිය කෝච්චි මාර්ගයට යාබදවයි.

ඉතින් දැන් මන් කතාව කියන්නම්….

මේ කතවේ කතා නායකයා තමයි… හොද ස්ථානෝචිත brain1 ක් තියෙන JR මහත්තයා… නායිකාව එළිසබත් මහරැජිණි… ඉතින් ඔය කියන රැජිණි ලන්කාවේ TOUR 1ක් ආපු වෙලාවක JRමහත්තයත් එක්ක නුවර මාළිගාව වදින්න උඩරට මැණිකේ කෝච්චියෙන් ඇවිත් තියෙනවා.. ඔය ගැන ලක්වැසි හැමෝම දැනන් ඉදලත් තියෙනවා..

ඉතින් ඔය කිඅයන දවසේ කෝච්චිය විජේවර්ධන ශාලාව අසලින් යනකොට… ඒකෙ හිටපු කොල්ලො සරම් උස්සගෙන ජනේල් කව්ලු වලින් පස්ස එලියට පෙන්නගෙන ඉදල තියෙනව රැජිණගෙ උඩරට සවාරියට විරෝධය පාන්න..



ඉතින් මේක දැකපු රැජිණට Full Upset ගිහින්

“what is these nonsence J.R.” කියලා ඇහුවලු

අපේ JR මහත්තය ඉතින් මොළකාරයනෙ ( තාම රට එයාගෙ ගැට නිසා විදවනවනේ) ටක් ගාල ගත් කටටම කිව්වලු ” Dont be upset madam’

“මෙහෙම තමයි මේ අය ආචාර කරන්නේ… මේක සරසවි උප සන්ස්කෘතියේ part 1k කියලා.”

ඉතින් අර අහින්සක මෝඩ රැජිණ මොකද දන්නවද කරලා තියෙන්නේ…?

JR හිතාගන්නත් කලින් නැගිටල සාය උස්සල ජ**යත් පාත් කරල තම පශ්චාත් භාගය ජනේලයෙන් අර සිසුන්ට පෙන්නුවලු.

ඔන්න ඔය හේතුව නිසා තමයි.. ඔය ශාලාවෙ දැන් ගෑනු ලමයි ඉන්නෙ….

හැබැයි  Charles කුමාරයා ආපු වෙලාවෙ මේකෙ හිටපු ගෑණු ළමයි ඔය වැඩේ කළානම් කොහොම හිටියිද?
:57:
Title: Re: J.R. සහ රැජිණ : J.R. & Queen
Post by: @@[email protected]@ on February 13, 2012, 10:46:42 PM
 :045: :005: :011: :011:
Title: Re: J.R. සහ රැජිණ : J.R. & Queen
Post by: NIMALI on February 17, 2012, 08:26:56 PM
මේ කතාව කියෙව්වම මට තවත් කතාවක් මතක් වුණා. මේ කතාව නම් බැරක් ඔබාමට මූණ දෙන්න වුණ ඇත්තම සිද්දියක්. මේ මෑතකදි එංගලන්තෙ මහ රැජිනගෙ විශේෂ ආරාධනයකට බැරක්  එංගලන්තෙට ගියා. එතනදි මහ රැජින වෙනුවෙන් සව්දිය පුරන්න බැරක් ඔබාම පුංචි කතාවක් කළා ඒ කතාව අවසාන වෙන්න ඔන්න මෙන්න තියෙද්දි පසුබිමින් ලස්සන  සින්දුවක් ඇහෙන්න ගත්ත. හැමෝම නැගිට්ට. ඉතින් ඹබාම හිතුව රැජිනට සව්දිය පුරන්න හැමෝම නැගිට්ට කියල. අර සින්දුව යන අතර තුරේ බැරක් this is for you y Queen කියල වයින් වීදුරුව ඉස්සුව. ඒ පැත්තට හැරුණ රැජින ඔබාම පිච්චිල අලුවෙල යන බැල්මක් හෙලුව. මිනිහ පොඩ්ඩක් ගැස්සුනා ඒ බැල්මට. මොකක් හරි වැරැද්දක් තමන් අතින් වුණා දෝ කියල හිතල සද්ද නැතුව අර සංගීතෙට සවන් දුන්නා. ඔන්න ඒක ඉවර වුණ ගමන් රැජින හිනාවෙලා මනුස්සය දිහා බලල වයින් වීදුරුව ඉස්සුව. ඉතින් ආයෙත් බැරක් ඹබාමා For the Queen කියල සවිදිය පිරැවා

පස්සෙ තමයි මනුස්සය දැනගත්තෙ අර පසුබිම් සංගීතෙ තමන් වෙනුවෙන් ගිය එකක් නෙවෙයි කියල. ඒක ඒ රටේ ජාතික ගීයලු.
Title: Re: J.R. සහ රැජිණ : J.R. & Queen
Post by: Nandana on February 18, 2012, 11:16:56 AM
 :005: