Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on February 13, 2012, 10:14:12 PM

Title: සෙනෙහස
Post by: kamal(tricar) on February 13, 2012, 10:14:12 PM
ආත්මයෙන් ආත්මයෙන් මා පසු පස ආ
මේ ආත්මයෙත් මගේම ව් මා ලගම සිට
මේ මොහෝතේත් මගේ සිතේ සිටියත්
ඔබ මා ලග අද නැත
මේ කුරිරු ලෝකයා අපිව වෙන් කළා
අප දෙදෙනා දෙතැනකය
පස්වසරක පෙම් කතාව මෙලෙස නිමා වෙයිද?
තවත් නම් බෑ ඉවසන්න
මා කේතරම් උත්සහ කළත් ඔබ මගේ කර ගන්න
මට ඇති උවමනාව ඔබට නැත
එය ඔබේ වැරැද්දක් නොවේ කියා මා දනිමි
ඔබ හැදි වැඩුණු හැටියි ඒ
එත් මේ සියල්ලෙන් අසරන වෙලා ඉන්නේ මමයි
කුමක් කරන්නද මට තෙරෙන්නේ නැ :61: