Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: @[email protected] on February 14, 2012, 01:12:50 PM

Title: velentine
Post by: @[email protected] on February 14, 2012, 01:12:50 PM
වැලන්ටයින් කියා
කිව්වෙ කව්ද මෙයා
වෙලදාමේ ගොයා
මෝඩ කරයි ඔයා

පෙම්වතුන්ට ලොව
පෙම් කරන්න දින
වෙන්කරන්න ඕනිද
කියා පල්ල මට

ජොලියක් ගන්නට
ඕක හොදයි බොල
තුරුලට අරගෙන
සැපක් ගනී බොල

සැමදා දිලෙනා
පෙම්ලොව හඳුනා
එක්වී පෙමිනා
සිටපන් හැමදා