Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on February 14, 2012, 10:25:22 PM

Title: ආඩම්බරයි නුබ
Post by: kamal(tricar) on February 14, 2012, 10:25:22 PM
සිටියත් දිදුලමින් නුබ තනියම අහසේ
බළා ඉදිමි මම ලොවට හොරා රහසේ
පවසමි මෙසේ මම නුබ හට රහසේ
ආඩම්බරයි  නුබ පායනවිට අහසේ

සද නුබයි මගේ තනියට සිටින් නේ
සිත ඈ ළගයි කවි ගී කියන් නේ
මගේ තනියටයි සද තනි රකින් නේ
හැකිනම් ගොසින් ඈ හට මෙය කියන් නේ

නුබ අහසේ සදයි සැමදා නොයෙන් නේ
සැමදා නැතත් ඉද හිට විත් දිලෙන් නේ
මගේ අහසේ සදයි ඇ මා ගැන සොයන් නේ
සැමදා ඇවිත් මගේ හද තුල දිලෙන් නේ :043: