Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on February 17, 2012, 10:58:33 AM

Title: ආදරය යනු
Post by: kamal(tricar) on February 17, 2012, 10:58:33 AM
ආදරය යනු කුමක්ද?

ආදරය යනු ආත්මාර්තකාමි හැගිමක්ද?

ආදරය යනු භවයෙන් භවයේ පාතාගෙන ආපු දේයක්ද?

ආදරය යනු ලොවට පෙනෙන්න කරන දෙයක්ද?

ආදරය යනු අහිමි දෙයක් ලබා ගැනිමක්ද?

ආදරය යනු තව කෙනකුට සතුටක් දිමද දුකක් දිමද?
Title: Re: ආදරය යනු
Post by: NIMALI on February 17, 2012, 08:35:08 PM
මේ ප්‍රශ්න සේරටම උත්තර හොයන්න ගියොත් ඹයාට පිස්සු හැදෙයි. ආදරේ කියන්නෙ සිතට ඇතිවන හැගීමක් විතරයි. ඒ හැගීමෙ බරපතල කම රැදිල තියෙන්නෙ අනිත් පාර්ෂවයෙන් එන ප්‍රතිචාරය අනුව කියල මට හිතෙන්නෙ