Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on February 18, 2012, 02:22:11 PM

Title: තරු පොකුරෙන්
Post by: kamal(tricar) on February 18, 2012, 02:22:11 PM
තරු පොකුරෙන් තරුවක් කඩා එවන්නද
ඔබ ආහස දෙස බළා සිටි නම්
ඒ තරුවේ මගේ ආදරය ලියා එවන්නම්
මගේ ලෝකය ඔයයි
අද අපි දෙදෙනා දෙතැනක
අපේ ආදරය මොකද මේ උනේ
කදුලට හිත බර වෙළා
ලොවට හොරා හැඩුව තරම්