Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on February 19, 2012, 09:42:08 AM

Title: උපහාරයක් වේවා
Post by: kamal(tricar) on February 19, 2012, 09:42:08 AM
රට දැය රකින්නයි නුබ පෙර මග ගත්තේ
සතුරට එරෙහීවයි නුබ අවි අත ගත්තේ
කිස ගිනි ඇවිලුනත් නැ එය ගානක් ගත්තේ
උපහාරයක් වේවා මේ කවි මත්තේ

අලිමන්කඩ පාමන්කඩ කිවා
කිලිනොච්චියට මැදවච්චිය කිවා
මේ වැනි දුදනන් යලි නුපදිවා
ඔබ ගිය ගමන අද අප හට සිහි වේවා