Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on February 22, 2012, 07:25:06 PM

Title: ඔබ සැමදා රැදේ මගේ හදේ..............
Post by: kamal(tricar) on February 22, 2012, 07:25:06 PM
හඩ හඩා ඔබ මගෙන් වෙන් උනත් ළදේ ....................

ඔබ සැමදා රැදේ මගේ හදේ..............

කුරිරු මේ ලොකේ අප හට ඉඩ නැතේ.............

ආදරය නොලැබුනා නම් හොදයැයි සිතේ............

වෙන් වී ගෙවන මේ වේදනාවට වඩා............
Title: Re: ඔබ සැමදා රැදේ මගේ හදේ..............
Post by: liza123 on February 23, 2012, 01:03:59 PM
Radunath Samada nube Hade...
Wen wela aya ghin dan mithure...
Lokayata dos naga dan pala nathe.....
Ahimi adarey gana latha nowei....
Piaya naganna lowa wetha pera se....

Sitha nuba widina wedana dan...
Gewei yai kalaye arumayaen....
Sanasei mathu dinayaka nuba....
Ahimi premaye soduru mathakayen....   


Sadness flies away on the wings of time

Title: Re: ඔබ සැමදා රැදේ මගේ හදේ..............
Post by: kamal(tricar) on February 24, 2012, 02:53:13 PM
Oba kiyana de sabaya.................. :003:

Mekath ek siduweemak jeewithe...........

Adaraya ketharum weedana uanth...........

Yam dineka eya mihiri wei.............. :027: