Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => අහිමි වී ඔබ... | i miss you => Topic started by: @@[email protected]@ on February 26, 2012, 11:56:42 AM

Title: පුරමි පාරමි
Post by: @@[email protected]@ on February 26, 2012, 11:56:42 AM
පැතුමි පැතුවෙමි පෙර භවෙ
පාරමිදමි ගිලිහුනේ
එකම ලෙය මත ජනිත නූයේ
ඒ පාරමිදමි සනිටුහන් නූයේ
නොවෙමි කමිපා මෙ භවෙ
නැතත් ඉන්නට එක කුසේ
ජනිත වුවෙමි මෙවන් ලොව තුල
සදා සෙනෙහෙන් පැටලුනේ
සොයා ආවෙමි සියක් ලොව තුල
සහෝදර පතිදමි සදා....
හමුවුනා නිරතුරැ දයාවෙන්
නුබයි ඒ සිත සසලන
පුරමි පාරමි  එකම මවි
කුස උපත ලබනට මතු භවෙ ........
 
Title: Re: පුරමි පාරමි
Post by: NIMALI on March 01, 2012, 11:23:12 AM
katada me kiyanne :015:
Title: Re: පුරමි පාරමි
Post by: @@[email protected]@ on March 03, 2012, 03:07:05 PM
 :011: :011: කියන්නම ඕනද.............?