Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on March 01, 2012, 09:23:06 PM

Title: පෙම් වසන්තේ
Post by: kamal(tricar) on March 01, 2012, 09:23:06 PM
මගේ සිතේ ඇදි රුවත් ඔබයි.......

හදේ රිද්මයත් ඔබයි...........

ගලන රුඨරයත් ඔබයි.......

මියෙන තුරුත් ඔබයි.........

පෙරුම් පිරුවෙත් ඔබයි.......

මතු භවයෙත් පතන්නෙත් ඔබයි............
Title: Re: පෙම් වසන්තේ
Post by: araliyamala on March 03, 2012, 11:02:11 AM
ඔබ මෙන්ම මසිතේද ඇඳි රුව ඔබම විය
මහදේ ද රිද්මය ඔබේ නමට වෙන්විය
මා සිරුරේ ගැළු රුධිරය ඔබ පෙමින් පණ ගැන්වින
මියෙනතුරු මේ භවයේ මටම ඔබ හිමි වන්ට
පෙරුම් පුරමි මතු මතුත් අපි අපේම වී හිඳින්ට[/size

muthu
]