Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on March 03, 2012, 09:46:35 PM

Title: සිත් යායේ
Post by: kamal(tricar) on March 03, 2012, 09:46:35 PM
දේදුන් නේ මේ අහන්න................

ඔය පාටින් ටිකක් දෙන්න..............
.
ඈ සිටිනා තැනට යන්න..............

පාටින් ඈ සිතුවම් කරන්න..............

දේදුන්නේ සත් පාටයි............

ඔබේ පාටට ඇය ආසයි............

සිත් යායේ මල් පිදෙයි............

ඇගේ හදවත මල් යායයි............ :