Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on March 10, 2012, 08:51:39 PM

Title: රියදුරු ලකුණු 24
Post by: kamal(tricar) on March 10, 2012, 08:51:39 PM
රියදුරු ලකුණු 24 කිව්වාම කට්ටිය බලනවා වෙන්න ඇති මේ මොකක් ද කියලා..
මේ රියදුරු ලකුණු 24 ගැන අපි හරියට දැන හදුනාගෙන ඉන්න ඕනේ පාරේ ගමන් කරද්දි..
විශේෂයෙන් වාහනයක උරුම කම් තියෙන ඕනෑම කෙනෙක් මේ ගැන දැනුවත් වේලා ඉන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ...
තමන්ට වාහනයක් තිබ්බේ නැති වුනත් තමන් රියදුරු වෘත්තිය කරන කෙනෙක් නම් මේ ගැන දැනුවත් ව තියෙන්න ඕනේ..
නැත්නම් අපි නිකන් ම එක එක පොලිස් කාරයන්ගේ බොරු චෝ...දනාවලට ලක් වෙන්න තියෙන ඉඩ අවස්ථා වැඩි...
හරි අපි දැන් බලමු මොකක් ද මේ රියදුරු ලකුණු 24 කතාව මොකක් ද කියලා..
1. අනතුරක් වලක්වා ගන්න බැරි වුනා නම්. ~ ලකුණු 06
2. අනතුරු දායක ලෙස වේගයෙන් රිය පැදවිමට ~ ලකුණු 08
3. වාහන නොසලකා රිය පැදවිම ~ ලකුණු 08
4. අනතුරු සිදු කර පලා ගියොත් ~ ලකුණු 10
5. වේග සීම ඉක්මවා ගියොත් ~ ලකුණු 06
6. හරි මං තීරුවේ නොගියොත් ~ ලකුණු 02
7. ඉදිරිය පැහැදිලි නැතිව ඉස්සර කළොත් ~ ලකුණු 06
8. වැරදි පැත්තෙන් ඉස්සර කළොත් ~ ලකුණු 04
9. දකුණේ නීතිය පිළිනොපැද්දොත්~ ලකුණු 04
10. දිර්ඝ දුරක් වාහනය පිටු පසට ගියොත්~ ලකුණු 04
11. සිග්නල් ලයිට් නොසලකා හැරියොත් ~ ලකුණු 06
12. නලා හඩ (හොන් එකේ ශබ්දය ) වැඩි නම් ~ ලකුණු 06
13. එන්ජිමෙන් ඕනෑවට වැඩිය ශබ්දයක් ආවා නම් ~ ලකුණු 06
14. වාහනය ඇතුලේ අධික ලෙස ශබ්දය (සිංදු ඇසිම) වැඩි නම් ~ ලකුණු 06
15. ආසන පටි දැම්මේ නැත්නම් ~ ලකුණු 03
16. නීතිය නොසලකා ඉස්සර කලොත් ~ ලකුණු 04
17. කහ ඉරට කලින් නැවැත්තුවේ නැත්නම් ~ ලකුණු 06
18. මෝටර් බයිසිකලයේ දෙන්නෙකුට වැඩිය ගියා නම් ~ ලකුණු 04
19. මෝටර් බයිසිකලයේ හෙල්මට් නොදා ගියා නම් ~ ලකුණු 04
20. රිය පදවන අතර තුරේදි ජංගම දුරකතනය පාවිච්චි කලොත් ~ ලකුණු 04

ට.