Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on March 13, 2012, 09:41:23 PM

Title: හදේ තනුව
Post by: kamal(tricar) on March 13, 2012, 09:41:23 PM
ඔබේ ආදරය පැතුවේ මුලු හදවතින්ම.............

නොකිවට සිතේ ඇති දේ මම දනිමි............

ඔබේ හදවතේ ගැස්ම මට ඇසේ.............

පෙම් තනුව වයන්නට එනවද ..............
.
හදේ තනුව රැගෙන  අපි..........

ගයමු පෙම් කවියක්............

මේ භවයෙත් මතු භවයෙත්...............
Title: Re: හදේ තනුව
Post by: -ŴăśĦ- on March 14, 2012, 02:14:09 PM
මේ භවයෙත් මතු භවයෙත්...

පෙම් කරමි මුළු හදින්ම මම...

නොකීවට මුවින් ආලය...

දැනුනිද හද ගැස්මේ රිද්මය...

ආසයි වයන්න පෙම්බර තනුවක්...

එක්වී නුඹ හා උණුහුම් කවියක්...

කැන්දන් යන්නට එනබව කියලා...

ලියා එවනවද සුන්දර හසුනක්...
Title: Re: හදේ තනුව
Post by: kamal(tricar) on March 15, 2012, 05:21:17 PM
නොකිවාට සිතේ ආලය මුවින්...........

දැනුනි හාදේ ආලය ඔබගේ...........

ලියා එවමි  සුන්දර හසුනක්..........

කැන්දන් යන්නට එන බව පවසා..........

මා හා එක් වී වයන්නට හදේ තනුව..........