Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්‍යෝන්‍ය උදව් - help center => සාමාන්‍ය - general assistance => Topic started by: Asha Nanayakkara on March 15, 2012, 10:47:26 PM

Title: මේ පුංචි දරුවාට ඔබේ උදව් අවශ්‍යයි
Post by: Asha Nanayakkara on March 15, 2012, 10:47:26 PM
(http://www.sinhalaya.net/store/child-pic.jpg)

මේ, ඩිල්ෂාන් කාවින්ද. මේ පුංචි දරුවා "ඩිමෙන්ෂියා" නමැති මානසික රෝගී තත්වයෙන් පෙලෙන බව වෛද්‍යවරුන් නිගමනය කොට තිබෙනවා. එය මතක ශක්තිය නැතිවීම මෙන්ම මානසික විකල් බව හා සම්බන්ධ රෝගී තත්වයක්.
ඉතින්, ඩිල්ෂාන්ගේ දෙමව්පියන් මේ පිළිබඳව සිංහලයා අප වෙත සියළු විස්තර එවා තිබෙනවා. තම දරුවාව සුව කර ගැනීමට ඔවුන් ඔබගේ උපකාර පතනවා...
ඔවුන් අප වෙත එවා ඇති සියලු විස්තර පහත දැක්වෙනවා.


(http://www.sinhalaya.net/store/page1.jpg)

(http://www.sinhalaya.net/store/page2.jpg)

(http://www.sinhalaya.net/store/page3.jpg)

(http://www.sinhalaya.net/store/page4.jpg)

(http://www.sinhalaya.net/store/page5.jpg)

(http://www.sinhalaya.net/store/page6.jpg)

(http://www.sinhalaya.net/store/page7.jpg)