Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on March 16, 2012, 10:03:42 PM

Title: කියන් කියන් නුබ මගේදැයි කියා
Post by: kamal(tricar) on March 16, 2012, 10:03:42 PM
දුරයි දුරයි නුබ මට :016:

ළගයි ළගයි නුබ සිත ළග :043:

හඩයි හඩයි මා මුලු රෑ පුරා :dft004:

කියන් කියන් නුබ මගේදැයි කියා :003: