Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => මං ආදරෙයි | i love you => Topic started by: @@[email protected]@ on March 20, 2012, 02:07:32 PM

Title: නුබට මම
Post by: @@[email protected]@ on March 20, 2012, 02:07:32 PM
(http://www.sinhalaya.com/userimages/imgs/nm.jpg)
Title: Re: නුබට මම
Post by: chandi rathnayaka on May 02, 2012, 06:23:32 PM
නුබට මම
Title: Re: නුබට මම
Post by: -ŴăśĦ- on May 02, 2012, 09:39:44 PM
ඔව් මම මටත් වඩා
මගේ පණටත් වඩා
ඔයාට ආදරේ කරනවා...
අනඟ කිරිල්ලියන්
මොනතරම් රැඟුමන් රැඟුවත්
සත්තයි රත්තරන්
දැන් මං පොඩ්ඩක්වත් බය නෑ...
මොකද දන්නවාද ඒ
ඔයා මට තියෙන ආදරේ
මට හොඳටම දැනුන නිසා...
අනේ මහත්තයෝ
අඬවන්න නම් එපා මාව
මුළු ජිවිතේටම
මට මේ විදියට ලං වෙලා
ඔය උණුහුමේම මියදෙන්න
ඉඩ දෙන්න රත්තරනේ...  :043:
Title: Re: නුබට මම
Post by: kamal(tricar) on May 03, 2012, 07:49:21 PM
දෙන්නම් මියේනතුරා

රැදෙන් මගේ උණුසුමේ

අනග කිරිල්ලියන් හට

 නැත මා සිත

බැදුනේ සිත එක කිරිල්ලියකටයි

ඒ ඔබය