Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on March 21, 2012, 11:30:00 AM

Title: බැබළේ සරා සද
Post by: kamal(tricar) on March 21, 2012, 11:30:00 AM
පුන් සද නැගෙන්නේ........
ඔබේ රැව එහි පෙනෙන්නේ.............
තුරුලට ගෙන  සනසන්නේ...........
කවදාදැයි විමසන්නේ...........
අදුරු වළාවට වැසි ගියත් සද............
ආපසු එනවා සද..............
ඒ එලියෙන් මගේ සද..........
බැබළේ සරා සද.........