Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => ආදරෙන් මං... | i am in love => Topic started by: kamal(tricar) on March 22, 2012, 08:24:13 PM

Title: නිලුපුල් පොකුණ
Post by: kamal(tricar) on March 22, 2012, 08:24:13 PM
ඔබේ නිලුපුල් දෙනෙත් පොකුණේ නිලුපුල් මලක් ව් ..........

භවයෙන් භවයේ පිපෙන් නම්.............

මගේ හදේ ගලනා ආදර ජලයෙන් ඔබේ .........

නිලුපුල් පොකුණ පුරවන් නම්........

දෙනෙතේ හමනා පවන් රොදක් වු සෙනේහස............

සදකාලයටම මා වෙලා ගනි නම්............

සදා කාළයටම ඔබ මගේ ම වේවා