Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: udeshi on July 05, 2009, 09:50:21 PM

Title: "..........."
Post by: udeshi on July 05, 2009, 09:50:21 PM
(http://img233.imageshack.us/img233/5930/lightningstrikingtreepo.jpg)
කලුවර රෑ අහස
එකලු කර
ඇඳී ගිය රිදි විදුලිය
මොහොතක චමත්කාරය
අළු දූලි කල
හුදකලා ජීවය.....
     _udeshi_
Title: Re: "..........."
Post by: udeshi on July 06, 2009, 02:05:33 AM
(http://img523.imageshack.us/img523/9506/huge1684118.jpg)
රෑ තිස්සෙ දිලිහෙන
පුංචි තනි තරුව
පැහැදිලි ආකාසෙ
මං තාමත් හොයනවා
මාව බලන්න
ඇය් රෑටම විතරක්
එන්නෙ
තාත්තෙ....
_udeshi_
Title: Re: "..........."
Post by: veer on July 06, 2009, 12:23:45 PM
hm....lassani.......digatama liyanna.........
Title: Re: "..........."
Post by: udeshi on July 06, 2009, 10:30:55 PM
thnx veer
(http://img443.imageshack.us/img443/5369/77224103.jpg)
නුඹ එන පෙර මග
බලාන හිටියෙ
කලුවර වීදියේ
පහන් කනුව පාමුල
එලිය නිසා
ඒත් නොදැක්ක ගානට
අහක බලන් ගියෙ
නුඹ අඳ නිසාද...
පහන් කනුව පාමුලත්
මගෙ ජිවිතේ
තිත්ත කරුවල නිසාද...
_udeshi_
Title: Re: "..........."
Post by: udeshi on July 06, 2009, 10:33:39 PM
(http://img265.imageshack.us/img265/2199/24315892.jpg)
මුතු කඳුලු අමුනා
පබළු වැල්
ගොතමි
පලඳින්න
සෙනෙහසේ
මලගමට......
_udeshi_