Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Anathaya on October 12, 2009, 05:19:06 PM

Title: ????????????
Post by: Anathaya on October 12, 2009, 05:19:06 PM
වියැකෙන මතක අත‍්රේ
ඔබේ රුවමයි මැවෙන්නේ
තනික‍ර මා මේ සස‍්රේ
ඈතට ඇයි පියමනින්නේ

පෙර ආත්මයේදී මා හා
සිටි හැටි අමතක වුනේ කෙලෙසා
සද ත‍රු මිලිනව ගිය සේයා
කලුව‍්ර වේ විජිතය මාගේ


Title: Re: ????????????
Post by: Anathaya on October 14, 2009, 08:39:56 AM
අමතක නැති මතකය අත‍්රේ
ඔබෙ රුව බොදවී කදුළු ගලන්නේ
පෙම් කලෙ නැති මුත් මට සොදුරේ
මේ ලෙස ඇයි ඔබ ගැනම සිතෙන්නේ

ඔබ මට පෙම් කල නැති බව දන්නේ
එනමුත් මගෙ සිතෙ ඔබයි රැදෙන්නේ
වෙන අය නැහැ සිහිනෙන් හිනැහෙන්නේ
හ්මි නැතිඋත් ඔබ ගැනමයි සිතෙන්නේ
Title: Re: ????????????
Post by: Anathaya on October 17, 2009, 06:20:51 PM
පෙම්වතුන් සුන්ද‍්ර සමනල්
පෙම් ක‍්රමින් ක‍්රනා විට පියමන්
තනි වූ මා හට ක‍්රමින් ඔච්චම්
ඇයි ඔබ හිනැහෙන්නේ ඈතීන්

මා පමණක් ඔබහට පෙම් ක‍්රමින්
රිදවා ගහ්තා හිත මගෙ රහසින්
එනමුදු හැඩුවත් සිත මාගේ රහසින්
සතුටින් නම් ඔබ, මා සැනසෙන්නම්
Title: Re: ????????????
Post by: madusanka420 on October 30, 2009, 06:25:05 PM
(http://i397.photobucket.com/albums/pp54/madusanka420/adaraya0001.jpg)
Title: Re: ????????????
Post by: Anathaya on October 31, 2009, 03:15:10 PM
සද පායා එයි රෑ යාමේ
ඔබ සිහි වී කදුලැලි බොදවේ
මා හද හැරදා රහසේ
ඇයි ඔබ ගියෙ පෙම්වතියේ

දිවිහිමියෙන් මා පෙම් කෙරුවේ
එනමුත් ඔබ නෑ මගෙ පෙම දුටුවේ
නැතිනම් ඔබෙ පෙම මේ සස‍්රේ
සදහට මා තනිවෙන්නම් සොදුරේ



ස්තූතියි මධුශංක සගේද‍රයා..
Title: Re: ????????????
Post by: Anathaya on December 06, 2009, 04:33:35 PM
පෙම් සිහිනය බිදදමා ගියමුත් මාගේ
ඔබගැනමමයි මට සමදාමත් සිතෙන්නේ
කදුළැලි සගවා මගෙ අවිහිංසක දෑසේ
බැරිමුත් හිනැහෙන්නට, වෙර දරන්නේ

දුටුවම සුරතල් වෙන සැටි පෙම්වතියන්
ඇයගේ පෙම්බ‍ර කුම‍රා හා සෙනෙහේන්
සිතුනා මට යන්නට ඔබ හා සමගින්
මුමුණාමින් පෙම්බ‍්ර ආද‍්රණීය වදන්
Title: Re: ????????????
Post by: madusanka420 on December 08, 2009, 03:02:44 AM
(http://i397.photobucket.com/albums/pp54/madusanka420/walking_alone_edited-1.jpg)
Title: Re: ????????????
Post by: shemoli on December 09, 2009, 06:03:44 PM
 ela kiri_______________kolz
 :)
Title: Re: ????????????
Post by: Anathaya on December 21, 2009, 10:17:29 AM
සද පමණයි තනියට ඉන්නේ
ඉස්ස‍ර නම් ඔබ, ළග උන්නේ
කදුලැලි ඉදහිට හිනැහෙන්නේ
ඔබට නම් දුක නොදැනෙන්නේ
Title: Re: ????????????
Post by: singithi on December 22, 2009, 11:36:54 AM
sQ pmNk~ @h`~ wn]yt [email protected]~....
iQh]t kQ{l#l} h` m[s[ [email protected]~...
@nw~ awr]n~, ob a$m [email protected]~..
e~ a`qrym .. @n~q @s`[email protected]~..
Title: Re: ????????????
Post by: shemoli on December 23, 2009, 09:50:13 PM
 :roll:  hm lassanai :wink: